September 9, 2025
Uncategorized

ජපානයට එරෙහි චීන ජනතාවගේ යුද ජයග්‍රහණයේ 80 වැනි සංවත්සරය සමරයි

ජපාන ආක්‍රමණශීලීත්වයට එරෙහි චීන ජනතාවගේ යුද ජයග්‍රහණයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ 80 වැනි සංවත්සරය සමරු උත්සවයක් ඊයේ (20) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි.

චීන තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ චීන සංවිධාන එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබුණි. මෙම සිදුවීම දෙරටේ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සහ ලෝක සාමය සඳහා චීනය දැක්වූ දායකත්වය ඇගයීමට අවස්ථාවක් විය.

මෙම උත්සවය, දෙවන ලෝක යුද්ධයේදී ෆැසිස්ට්වාදයට එරෙහිව ලෝකයට සාමය සහ යුක්තිය නැවත ලබා දීම සඳහා චීනය කළ කැපකිරීම් සහ ජයග්‍රහණ සිහිපත් කිරීමකි.

Related posts

මෙරට සියළුම ෆැක්ටරි වැසී යයි..?

Shiran Viraj

එංගලන්තයට පැරදී ඕස්ට්‍රේලියාව එලියට දමා ලංකාව ගෙදර එයි..

Shiran Viraj

බිලියන 65ක් රජයෙන් නොදුන්නොත් අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිලත් ඉහලට…

Shiran Viraj