30 C
Colombo
July 2, 2026
Local NewsNews

කළාවැව වාන් දමයි: පහත් බිම්වල ජනතාවට අනතුරු ඇඟවීමක්

දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කළාවැවේ වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටී.

වැවේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ පහළට ගලා යන ජල ධාරිතාව ඉහළ යා හැකි බැවින්, වැව අවට පහත් බිම්වල සහ ඇළ මාර්ග ආසන්නයේ පදිංචි ජනතාව අවධානයෙන් හා ආරක්ෂාකාරීව සිටින ලෙසට නිලධාරීන් ඉල්ලා සිටී.

Related posts

දේව පුජාවෙන් උගුළට හසු වෙලා

Shiran Viraj

10දා සිට තැපැල් වර්ජනයක්! මැතිවරණයටත් බලපෑම්?

Shiran Viraj

හදිසි නීතිය ජනවාරි මාසය දක්වා දීර්ඝ කිරීමට රජය සැරසෙයි – මන්ත්‍රී ශානකියන්ගෙන් විවේචනයක්

Shiran Viraj