February 1, 2026
Local NewsNews

කළාවැව වාන් දමයි: පහත් බිම්වල ජනතාවට අනතුරු ඇඟවීමක්

දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කළාවැවේ වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටී.

වැවේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ පහළට ගලා යන ජල ධාරිතාව ඉහළ යා හැකි බැවින්, වැව අවට පහත් බිම්වල සහ ඇළ මාර්ග ආසන්නයේ පදිංචි ජනතාව අවධානයෙන් හා ආරක්ෂාකාරීව සිටින ලෙසට නිලධාරීන් ඉල්ලා සිටී.

Related posts

රාත්‍රියට වාහන වල බැටරි සොරකම ජයටම…

Shiran Viraj

කැළණි ගඟ පිටාර ගැලීමේ අවදානම: පහත් බිම්වල ජනතාව වහා ඉවත්වන්නැයි පොලිසියෙන් දැනුම් දීමක්

Shiran Viraj

පඬුකරද ගස : ගම්පහ වනජීවී ලොක්කා උසාවි කැදවයි.. කැබිනට් මණ්ඩලය චූදිතයන් වෙන ලකුණු..

Shiran Viraj