September 19, 2026
NewsPolitical

මම වෛද්‍යවරුන් සහ රෝගීන් ආරක්ෂා කරගන්නවා

මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාව හේතුවෙන් ජාත්‍යන්තර සංවිධානවල දැඩි ප්‍රසාදයට ලක්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වෛද්‍යවරුන් සහ රෝගීන් ආරක්ෂා කරගැනීම සඳහා කුමන බාධක එල්ල වුව ද නිසි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි.
බදුල්ල පළාත් මහ රෝහල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත දස මහල් හදිසි අනතුරු හා හෘද රෝග ඒකකය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පල කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම පිටුපස කිඹුලෙක්.. මහා වංචාවක සුල මුල හෙලිවෙයි..

Shiran Viraj

“බීමත්” චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගත් වෙදආරච්චි – පරීක්ෂණයෙන් හෙළිවෙයි මත්පැන් පානයක් නොමැති බව

Shiran Viraj

සිසුවියක් අපයෝජනය කල අයෙක් අත්අඩංගුවට…

Shiran Viraj