28.8 C
Colombo
May 19, 2026
NewsPolitical

ආර්ථික අර්බුදයට විසඳුම ආනයනික භාණ්ඩ අඩු කිරීමයි

දූෂණ සහ වංචා හේතුවෙන් රටේ ආදායමෙන් අහිමි වන මුදල අඩුකරගතහොත් අයවැය පරතරය අඩු කිරීමට හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දේශපාලනඥයන් සහ ඔවුන්ගේ වුවමනා මත ඉහළ රජයේ නිලධාරීන් දූෂණය සහ වංචාවලට පුරුදු වී ඇති බවයි.
මහර නව පරිපාලන ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවති උත්සවයකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේය.
ආර්ථික අර්බුදයට විසඳුම ආනයනික භාණ්ඩ අඩු කිරීම බව ජනාධිපතිවරයා එහිදි වැඩිදුරටත් සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

‘සාමාන්‍ය යාන්ත්‍රණය ඉක්මවා මෙහෙයුම් අවශ්‍යයි’ – ආපදාවෙන් පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ජනාධිපතිගෙන් කඩිනම් උපදෙස්

Shiran Viraj

පොහොට්ටු ලේකම්ගේ ලිපියට අගමැති ප‍්‍රතිචාර දක්වයි..

Shiran Viraj

විදේශගත ශ‍්‍රී ලාංකිකයන් එවන ඩොලර් ප‍්‍රමාණය හොදටම අඩු කරති…

Shiran Viraj