27.2 C
Colombo
July 4, 2026
International NewsNews

මුහුද මතින් ඉදිවූ ලොව දිගම පාලම හෙට විවෘත වෙයි

මුහුද මතින් ඉදිවූ ලොව දිගම පාලම හෙට (23) විවෘත කෙරෙනවා.

මෙම පාලම ඉදි කළේ හොංකොං සහ චීනය යා කරමින්. එහි දිග කිලෝමීටර් 55ක්.

ඒ සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 20ක මුදලක් වැය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දෙරට අතර ගමනාගමනයට මීට පෙර ගතවූ පැය 03ක කාලය පාලම ඉදිකිරීම හේතුවෙන් විනාඩි 30කට අඩු වනු ඇති බව විශ්වාස කෙරෙනවා. ලොව දිගම පාලම් අතරින් මෙම පාලමට හිමිවන්නේ 06 වන ස්ථානයයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

බැසිල්ට ජනාධිපති වෙන්න මොන සුදුසුකමද නැත්තේ.. ඔහු හිටියානම් තෙල් මිල වැඩිවෙන්නෙ නෑ..

Shiran Viraj

බැදුම්කර වංචාවට මා සම්බන්ධ නෑ.. අධිකරණයෙන් නිදොස් කර නිදහස් කලා…- ජනපති

Shiran Viraj

ඉන්ධන මිල අඩු කිරීමෙන් වාසියක් නෑලු..

Shiran Viraj