28.4 C
Colombo
May 19, 2026
NewsSportsSports News

විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය තිසරට

එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සදහා තිසර පෙරේරා නම් කර තිබෙනවා.

එංගලන්තය සමග විස්සයි 20 තරගය ඔක්තෝම්බර් මස 27 වෙනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

15 දෙනෙක් ගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට උපුල් තරංග සහ ධනුෂ්ක ගුණතිලක ඇතුලත් නොවන අතර කමිදු මෙන්ඩිස් ඇතුලත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය පහතින් දැක්වේ

(under the courtesy of nethnews.lk news web)

Related posts

මාස 03කට පසු පිටියට පිවිසි මැතිව්ස්ගේ ඉනිම ලකුණු 04න් අවසන්

Shiran Viraj

ලක්‍ෂ 39ක මාසික කුලියකට ගොඩනැගිල්ලක තට්ටු දෙකක් අමාත්‍යංශයකට…

Shiran Viraj

ඉන්ධන නැවකට විශාල ප‍්‍රමාද ගාස්තුවක්… තවත් ඉන්ධන නැවක් ගන්න පුළුවන්ලු…

Shiran Viraj