31.1 C
Colombo
June 9, 2025
Business Business News News

කාර් ගෙන්වීම සීමා කරන්න වෙනවා..

මෙරටට කුඩා පරිමාණයේ කාර් ගෙන්වීම සීමා කිරීමට සිදුවනු ඇති බව ඇමති වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි.

මධ්‍යම ප‍්‍රමාණයේ හා ඉහල මට්ටමේ කාර් ගෙන්වන්නන් සදහා බදු වැඩි කල යුතුව ඇතැයිද ඒ මහතා කියයි.

අගමැති කාර්යාලයේ පැවති මාද්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

පුංචි කාර් ගෙන්වන්නන්ට බදු සහන දිය යුතු වුවත් වත්මන් ආණ්ඩුවද ගැටළුවක සිටින නිසා පුංචි කාර් ගෙන්වීම සීමා කිරීමට වනු ඇතැයිද ඔහු එහිදී පැවසීය.

රුපියල කඩා වැටීම පාලනය කිරීමට ඩොලර් රැුකගැනීම මෙන්ම ඩොලර් පැමිණීම වැඩි කල යුතු බවත් ඒ සදහා ආනයන වියදම් අඩුකර ඇති බවත් ඔහු කියා සිටියේය.

(under the courtesy of lankacnews.com news web)

Related posts

මැතිවරණයෙන් පසු රටේ තත්ත්වය ගැන පොලිසියෙන් කතා කරයි

Shiran Viraj

එන්නත් තුනම නොගත් අයට ගමන් බිමන්, පොදු ස්ථාන තහනමක් පනවයි..

Shiran Viraj

මෙරට ප‍්‍රබලයෙකුගේ කෝටි 35ක විදෙස් ගිණුමක් හමුවෙයි

Shiran Viraj