33.4 C
Colombo
April 10, 2026
Local NewsNews

ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කරනවාට යුරෝපා සංගමය විරුද්ධ වෙයි

කුමන තත්ත්වයක් යටතේ වුවත් මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව යුරෝපා සංගමය නැවත අවධාරණය කරනවා. 

ඒ අනුව මරණ දඩුවම කි‍්‍රයාත්මක නොකර සිටීමට මීට පෙර ගනු ලැබූ තීන්දුව මත තවදුරටත් පිහිටා සිටින්නැයි ශී‍්‍ර ලංකාවෙන් ඉල්ලා සිටින බව ඔවුන් පවසනවා. යුරෝපා සංගමය සහ ශී‍්‍ර ලංකා නියෝජිතයන් අතර ඊයේ (14) පැවති සාකච්ඡුාවකින් පසු මෙම අදහස් ප‍්‍රකාශ කෙරුණා.

මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීමට සහ ප‍්‍රතිසන්ධානය වෙනුවෙන් තවදුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමට යුරෝපා සංගමය සහ ශී‍්‍ර ලංකාව මෙහිදී එකගවී ඇත. දෙපාර්ශවය අතර මීළග සාකච්ඡුාව ලබන වසරේ කොළඹදී පැවැත්වීමටද එකගතාවක් ඇතිකර ගෙන තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රට පුරා සහල් හිගයක්.. සහල් ගන්න පෝලිම්.. අලෙවිය සලාක ක‍්‍රමයට…

Shiran Viraj

ක්‍රිකට් ගොඩනැංවිමට සැකසු විශේෂ යෝජනාවලිය

Shiran Viraj

පන්දුවාර 20යි 20 ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවට කණ්ඩායම් 85 ක්

Shiran Viraj