31.1 C
Colombo
June 9, 2025
International News News

ඉන්දීය යානා සුනු විසුනු කළ පාකිස්තානුවන්ගේ වීර ගුවන් නියමුවා මෙන්න!-PHOTOS

පාකිස්තානු ගුවන් සීමාවට පැමිණි ඉන්දියානු මිග් 21 යුද ගුවන් යානා දෙකක් වෙඩි තබා බිම හෙලීමට පාකිස්තාන ගුවන් හමුදාව සමත් වුනා.

මෙහිදි මෙම වික්‍රමය දැක්වූයේ පකිස්තාන ගුවන් හමුදාවේ බලඝණ නායක හසන් සිද්දීක් විසිනි. මේ වනවිට ට්විටර් සමාජජාලා වෙබ් අඩවියේ පාකිස්තානුවන්ගේ වීරයා වී සිටින්නේද බලඝණ නායක හසන් සිද්දීක් වීමද විශේෂත්වයකි.

බලඝණ නායක හසන් සිද්දීක්ගේ ඡායාරූප පහතින්, 
(under the courtesy of nethgossip.lk news web)

Related posts

සජිත් අගමැති අපේක්‍ෂක ලෙස එජාපය විසින් නම් කරයි..

Shiran Viraj

බස් රථයක් ප‍්‍රපාතයට පෙරලේ.. විශාල පිරිසක් රෝහලේ…

Shiran Viraj

දියුණුවීමට නම් මුළු ලංකාවම විකුණා දැමිය යුතුයි..- වරාය සභාපති

Shiran Viraj