July 3, 2026
Local NewsNews

ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු නිදහස් කර ගැනීමට පොලිසියට අල්ලස් දීලා

අත්අඩංගුවේ පසුවන ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු නිදහස් කිරීමට සහාය ලබා ගැනීමට පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයෙකුට අල්ලස් ලබා දුන් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හොරොව්පතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට මෙලෙස අල්ලස් ලබා දී ඇති බවයි වාර්තා වුණේ.


(under the courtesy of nethnews.lk news web)

Related posts

පෙට‍්‍රල්, ඩීසල් ලීටරය 420 පන්නා ඉහලට…?

Shiran Viraj

ධම්මික පැණිය බිවුවාට කමක් නෑ..- GMOA සභාපති පාදෙණිය…

Shiran Viraj

කෝටි 50ක් ඉල්ලා විජේදාසගෙන් එන්තරවාසියක්…

Shiran Viraj