26.7 C
Colombo
June 2, 2026
NewsPolitical

ජනපතිගෙ තීරණාත්මක පණිවුඩයක් රැගෙන ආරක්‍ෂක ලේකම් රනිල් හමුවේ..

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු දිනෙක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පණිවුඩයක් රැගෙන තමන් එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමට ගිය බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පාක්ෂිකයන්ට හිරිහැරයක් වීමට ඉඩ නොතබන ලෙස වික‍්‍රමසිංහ මහතා ඉල්ලා සිටි බවත් ඒ අතුලු තවත් ඉල්ලීම් කිහිපයක්ම කල බවත් ඔහු පැවසීය.

එම ඉල්ලීම ඒ අයුරින්ම ඉටුකර එජාප නායකත්වය හා සාමාජිකයන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දුන් බවත් ඔහු තව දුරටත් කියා සිටියේ.

ඔහු මෙම අදහස් පල කරන ලදී කොළඹදී පැවැති මාධ්‍ය උත්සව සභාවක් අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සජිත් ඓතිහාසික වගකිමක් කරට ගනී.. අන්තර්පාලනයකට එකග වේ…

Shiran Viraj

බස් දෙකක් මුහුණට මුහුණ ගැටී 51ක් රෝහලේ

Shiran Viraj

නිල ආපදා මරණ සංඛ්‍යාව 400 ඉක්මවූවත් එය නිවැරදි නැහැ – අකිල විරාජ් කාරියවසම්

Shiran Viraj