27.8 C
Colombo
June 23, 2025
News Political

වෛද්‍ය ජයරුවන් කැමැත්තෙන් ම ඉවත්වුණා ලු…

”එතුමා කැමැත්තෙන්ම කිව්වා. මම අයින් වෙනවා කියලා”

ඒ, සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සම්බන්ධයෙන් අද (18) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී හේෂා විතානගේ කළ ප්‍රශ්න කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරිය ලබා දුන් පිළිතුරයි.

වෛද්‍ය ජයරුවන් මහතාට ඉවත්වන ලෙස ඇමතිතුමිය ඉල්ලීමක් කර ඇති බවට සමාජ මාධ්‍යයේ පළ වන  ප්‍රකාශ සත්‍යක් දැයි, එහිදී මන්ත්‍රීවරයා අමාත්‍යවරියගෙන්  විමසා සිටියේ ය.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එහිදී පැවසුවේ, එතුමා කැමැත්තෙන්ම ඉවත් වන බව තමන්ට දැනුම්දුන් බවයි.

Sagarika Chathumali – newsfirst.lk

Related posts

වී මිලට එකග නෑ.. ඒත් ස්තුතියි..- පුංචිරාල

Shiran Viraj

නාමල් සමග 40ක් විපක්‍ෂයකට…?

Shiran Viraj

කොරෝනා මර්දනයේදී චීනය හැර මුළු ලෝකයම අපට යටින්.. දෙවැනි රැල්ලද සාර්ථකව පාලනය කර අවසන්..

Shiran Viraj