30.6 C
Colombo
May 25, 2026
International NewsNews

කවුද මේ LTTE එකේ අලුත් “ලොක්කා”?

මැලේසියාවේ පොලිස්පති අබ්දුල් හමීඩ් බදෝඩිට වෙඩි තබන බවට තර්ජනය කරමින්; තමා එල්ටීටීඊ සංවිධානයේ නව අණදෙන නිලධාරියා යැයි පවසන පුද්ගලයා සොයා මැලේසියාවේ පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මේ තැනැත්තාගේ තර්ජනය කිරීම් ඇතුළත් ඊමේල් පණිවිඩ මාධ්‍ය වෙත යවා ඇති බවත්; ඉන් බුකිත් අමාන් පොලිස් මූලස්ථානයට හා ආරක්ෂක අමාත්‍යංශයට ප්‍රහාරයක් එල්ල කරන බවටද දැනුම් දී තිබෙන බවත් එරට බුකීත් අමාන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ හුසීර් මොහොමඩ් සඳහන් කර තිබේ.

මැලේසියානු පොලිස්පතිවරයාට තර්ජනය කරමින් ඊමේල් පණිවිඩ එවන්නේ තනි පුද්ගලයකු බව පෙන්වා දෙන එරට ඇතැම් මාධ්‍ය එම පණිවිඩ හරහා ශ්‍රී ලංකාව තුළ ද ප්‍රහාර එල්ල කරන බවට ද දැනුම් දී තිබෙන බව සඳහන් කරයි.

lankaleadnews

Related posts

පාසල ඉදිරිපිට සුදු ඉරේදී සිසුවියන් බසයට යටවී මරුට… දෙදෙනෙකුට බරපතලයි…

Shiran Viraj

මෙරටට ලොකු ලූනු ගෙන්වන රටවලත් තොග අවසන් වෙයි – විකල්පය කහ ලූනු

Shiran Viraj

චන්ද්‍රිකා තාක්ෂණය ගැන අවධානය යොමුකළ යුතුයි…

Shiran Viraj