27.4 C
Colombo
July 27, 2025
NewsPolitical

‘සජිත් මෙරට ජනාධිපති වීම ඒකාන්තයි..’- ප‍්‍රකට හිමියන් අනාවැකියක් කියයි..

 ‘විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒකාන්ත වශයෙන්ම මෙරට ජනාධිපති බවට පත් වෙනවාමයි’ යයි කොළඹ නවකෝරලේ නවතොටමුනේ උප ප්‍රධාන සංඝනායක පෝරේ පුරාණ විහාරාධිපති රුක්මලේ ධම්මකිත්ති හිමියෝ සඳහන් කරති.

ශ‍්‍රී ධම්ම විජිතාශ්‍රමයේ පිවිසුම් දොරටුව විවෘත කිරීමේ උත්සවයේදී දේශණයක් සිදු කරමින් එහිමියෝ මේ බව පැවසූහ.

එය විවෘත කිරීම සිදු වූයේ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

සජිත් ප්‍රේමදාස මහතාට මේ රටේ ජනාධිපති වෙන්න පින ඇති බවද පැවසූ උන්වහන්සේ ජනාධිපති වූ පසුව පොරොන්දු වූ දේවල් නොකළ හොත් ඒ බලයෙන් පහ කර දමන බවද කියා සිටියහ.

Related posts

ජනපති සිය ධූරකාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසයි !

Shiran Viraj

ටියුුෂන් ගිය පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්… තිදෙනෙක් රෝහලේ…

Shiran Viraj

පාර්ලිමේන්තුව විසුරුවයි..?

Shiran Viraj