31.1 C
Colombo
July 5, 2026
NewsPolitical

ශ‍්‍රී ලංකාව ව්‍යවසනයක.. රෝහල් පද්ධතිය පිරිලා.. ඔක්සිජන් ඉල්ලුම ඉහල ගිහින්…- සුදර්ශිනී

අද වන විට ශ්‍රී ලංකාව සිටින්නේ ව්‍යවසන තත්ත්වයක බව කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

මේ වන විට රෝහල් පද්ධතිය පිරී ගොස් ඇති බවත්, ඔක්සිජන් අවශ්‍යතාවය වැඩි වී ඇති බවත් ඇය සඳහන් කරයි.

කොරෝනා මර්ධන එන්නතක් ලබා ගත්තද දිගටම සෞඛ්‍යය මාර්ගඋපදේශ අනුව කටයුතු කළ යුතු බවද ඇය පැවසුවාය.

රුසියානු කොරෝනා එන්නත් මාත්‍රා ලක්ෂ හයක් ඉදිරි දෙසතියක කාලයේදී මෙරට ලැබෙනු ඇතැයි ද ඇය සදහන් කලාය.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පල කරන ලදී.

Related posts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සමාලෝචනයට කමිටු වාර්තාව ජනපතිට…

Shiran Viraj

රුපියල අද ලොකු පල්ලමකට.. ඩොලරයක් 330ට කිට්ටුවේ…

Shiran Viraj

ලංකාවේ නව කොරෝනා රැල්ලක් නෑ..

Shiran Viraj