26.1 C
Colombo
September 19, 2026
NewsPolitical

නාමල් අගමැති ලෙස පත් කරනවාද…- රජයෙන් ප‍්‍රතිචාර

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට පියවර ගනු ඇති බවට පළ වන වාර්තා රජය ප්‍රතික්ෂේප කරයි.

එවන් ප්‍රකාශ හුදෙක් දේශපාලන ‍ප‍්‍රකාශ පමණක් බව කැබිනට් ප්‍රකාශක ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

හෙට දිනයේ වෙනත් අයකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන්නේ යයි වාර්තා පළ විය හැකි යයිද කී ඔහු එවන් ප්‍රකාශයන් මාධ්‍ය විසින් බැරෑරුම් ලෙස නොසැලකිය යුතු බවද කියා සිටියේය.

අද කැබිනට් මාධ්‍ය හමුවේදී විමසන ලද පැනයකට පිලිතුරු ලෙස ඔහු මේ බව පැවසීය.

Related posts

ගම්පහ ප්‍රාදේශීය සභාවේ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට සහ අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Shiran Viraj

තහනම් කෙරේ – වෙසක් කුඩු සහ සරුංගල් ආනයනයටත් නියාමනක්

Shiran Viraj

අමෙරිකාවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට 7කට තුවාල

Shiran Viraj