28.4 C
Colombo
June 9, 2025
Local News News

2/3 දීලත් මේ ආණ්ඩුවත් යහපාලනේ වගේමයි..- චතුර

වත්මන් ආණ්ඩුවත් සිදුකරමින් සිටින්නේ යහපාලන ආණ්ඩුව සිදු කළ ආකාරයේම වැඩ බව දෙරණ මාධ්‍යවේදී චතුර අල්විස් මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ පැවැති යහපාලන ආණ්ඩුව මෙන් ජාතික ආණ්ඩුවක් නොව ජනතාව විසින් තුනෙන් දෙකක ජනවරමක් ලබාදී ආණ්ඩුවක් බිහි කිරීමෙන් පසුවද සිදු කරන්නේ පසුගිය යහපාලනය ආකාරයෙන්ම වැඩ බවයි.

ඔහු මෙම අදහස් ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශ්වයන් අතර ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ‘දෙරණ අරුණ’ අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

Related posts

ඩොලරය නොනවත්වා දිගු ගමනක

Shiran Viraj

ජනපතිටත් නුදුරේදීම කඳුළු වැටෙයි.. අසූ ලක්‍ෂයක් පාරට බහින්න සූදානම්….

Shiran Viraj

පාසල් අධ්‍යාපනයේ පටන් කර්මාන්ත දිරිගැන්වීමේ වැඩපිළිවෙළක්…

Shiran Viraj