26.7 C
Colombo
September 18, 2026
Local NewsNews

පලාත් සංචරණ සීමා තවත් දීර්ඝ කෙරේ.. බස්නාහිර ලිහිල් කරයි.. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න…

දැනට රට පුරා පළාත් අතර පනවා ඇති සංචරණ සීමා තවත් සති දෙකකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් නව මාර්ග උපදේශන මාලාවක් නිකුත් කර ඇත.

බස්නාහිර පලාතට පනවා තිබූ දැඩි සීමා මදක් ලිහිල් කර තිබේ.

Related posts

රාජගිරිය ගුවන් පාලම 8 වන දා ජනතා අයිතියට

Shiran Viraj

දකුණු ආසියාවේ දිගම උමග ලංකාවේ ඇරඹෙයි…

Shiran Viraj

තවත් 20ක් ඉවත් වෙයි..? ආණ්ඩුව 100ටත් පහලට බහී…

Shiran Viraj