April 3, 2026
Local NewsNews

ගුරු දෙවිවරු විරෝධතා තවත් තද කරති.. ආදි සිසුන් හා දෙමාපියන්ද කැදවති…

ගුරු විදුහල්පතිවරුන් විසින් ආරම්භ කර ඇති විරෝධතා ව්‍යාපාරයට තවදුරටත් තීව්‍ර කිරීමට උද්ඝෝෂණකරුවන් තීරණය කර තිබේ.

ඒ අනුව දෙමාපියන් ආදි සිසු සිසුවියන්ද විරෝධතා දැක්වීමට කැඳවා ඇත.

රටේ ප‍්‍රදේශ කිහිපයකම අද දවසේ මෙම උද්ඝෝෂණ සඳහා කටයුතු සූදානම් කර තිබේ.

වැටුප් විෂමතා ඉවත් කිරීම වමා සිදු කරන්නැයි ඉල්ලමින් මෙම විරෝධතාවයන් පැවැත්වෙයි.

වසර 23ක් තිස්සේ ඇදෙන මෙම ගැටළුව සඳහා විසඳුමක් වහාම ලබාදෙන ලෙස වෘත්තිය සමිති ඉල්ලා සිටිති.

ඉදිරි අයවැයෙන් ඒ සඳහා යම් සහනයක් ලබා දීමට හැකියාව ඇතැයි රජය දැනුම් දී ඇතත් ඊට එකඟ නොවු ගුරු වෘත්තිය සමිති සඳහන් කරන්නේ තම ඉල්ලීම ලබාදිය යුතු බවයි.

Related posts

රට ඉන්න අයට ඡන්දෙ දාන්න එන්න විදිහක් නෑ මෙහෙ පාස්පෝට්, වීසා ප‍්‍රශ්ණ නිසා..

Shiran Viraj

පෝෂණ ගුණයෙන් සපිරි දිවුල් ගැන දැන ගනිමු.

Shiran Viraj

රන් පදක්කම දිනූ ක්‍රීඩිකාවක් තහනම් උත්තේජක අරන් – ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවට බලාපොරොත්තුවක්

Shiran Viraj