April 7, 2026
Local NewsNews

ඇල්ලේ හිමි, අගරදගුරු අධිකරණයට.. ආණ්ඩුවේ තීන්දුවට අතුරු තහනම් නියෝගයක් ඉල්ලයි…

කෙලවරපිටිය යුගදනවි විදුලි බලාගාරයෙන් කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්, අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.

අදාල ගිවිසුම ක‍්‍රියාත්මක වීම වලක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටී.

කැබිනට් මණ්ඩලය, කැබිනට් ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්, නීතිපති ඇතුළු 54 දෙනෙකු මෙහි උත්තරකරුවන් ලෙස නම්කර ඇත.

Related posts

කොරෝනාවෙන් නැතිවුනු වසර දෙක ගන්න ජනමත විචාරණයක් තියන්නැයි මගෙන් ඉල්ලුවා..- ජනපති

Shiran Viraj

තෙල් කෑම තෙල් නැතුව කන්නේ මෙහෙමයි

Shiran Viraj

ඉන්දියාවෙන් ගෙනෙන පලමු බිත්තර තොගය මග… මෙරට බිත්තර රැස් බහී…

Shiran Viraj