27.9 C
Colombo
July 29, 2025
Local NewsNews

රටේ තෙල් හිග වෙන්නේ ගම්මන්පිලගේ ප‍්‍රකාශ නිසයි…

ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන අවසන් වන්නේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ ප්‍රකාශ නිසා බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ ගම්මන්පිල අමාත්‍ය වරයා ඉන්ධන නැති වන බවට දවස් දෙකෙන් දෙකට ප්‍රකාශ කිරිම හේතුවෙන් ජනතාව කලබල වන බවයි.

එම සම්පූර්ණ සටහන මෙසේය.

“තෙල් පාලිතගේ වැඩේ ඇමති ගම්මන්පිල ම බාර අරගෙන. තෙල් නැති වෙනව කියල දවස් දෙකෙන් දෙකට ප්‍රකාශ නිකුත් කරනව. මිනිස්සු පැනික් වෙලා තෙල් ගහනව. ඉතිං ඇත්තටම තෙල් ඉවර වෙනවා”

Related posts

වසර 16කට ඊයේ හිරේ ගිය SM අදම ඇප ඉල්ලයි.. නිදොස් කර නිදහස් කරන්නැයි අභියාචනයක්…

Shiran Viraj

බිත්තරයක නිෂ්පාදන පිරිවැය රුපියල් 30යි… වෙලදපලේ රුපියල් 60යි..

Shiran Viraj

අයවැය අදයි..මුදල් අමාත්‍යංශයේ පෙර අදහස් දැක්වීම මෙන්න

Shiran Viraj