April 4, 2026
NewsPolitical

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්…?

බොහෝ දුරට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉඩ ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අද වන විට ආණ්ඩුවට බහුතරය තිබුණද එම තත්වය හෙට අනිද්දා වන විට වෙනස් වනු ඇති බවද ඔහු පැවසීය.

මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමිනි.

Related posts

සජිත් පරාජයෙන් වියරු වැටී මාලිමාවට වෛර කරනවා…

Shiran Viraj

වන අලි සංරක්ෂණයට සහය පතමින් සජිත් ප්‍රේමදාස කුමරු විලියම්ට ලිපියක්

Shiran Viraj

හෙට වෙන දේ මං දන්නෑ.. දැං යන්නෙත් බයෙන්..- කෙහෙලිය

Shiran Viraj