February 2, 2026
Local NewsNews

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඉල්ලා අස්වෙයි..

මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යවා ඇති බව වාර්තා වෙයි.

Related posts

කැබිනට් සංශෝධනය අද.. පවිත‍්‍රා, දිනේෂ්, ජී.එල්, ලොකුගේ, ඩලස්, කෙහෙලිය නාමල් ජනාධිපති ලේකම් කාර්යාලයට..

Shiran Viraj

මනුෂ නානායක්කාරගේ සහෝදරයා අත්අඩංගුවට.. ලේකම් පසුපස පොලිසිය පන්නයි.. ඔහු අතුරුදන්..

Shiran Viraj

ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගමට කෝටි සීයක බදු සහනයක්…

Shiran Viraj