September 20, 2026
Local NewsNews

කැබිනට් සංශෝධනය අද.. පවිත‍්‍රා, දිනේෂ්, ජී.එල්, ලොකුගේ, ඩලස්, කෙහෙලිය නාමල් ජනාධිපති ලේකම් කාර්යාලයට..

කැබිනට් මණ්ඩල සංශෝධනයක් අද දින සිදු කිරීමට නියමිත බව ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කලේය.

ඒ අනුව අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ලෙස ඇමතිවරුන් කිහිප දෙනෙකුට දැනුම් දී තිබේ.

එසේ කැඳවීම් ලැබී ඇත්තේ පවිත්‍රා වන්නිආරච්චි, දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, ජි.එල්. පීරිස්, නාමල් රාජපක්ෂ අමාත්‍යවරුන්ටයි.

ඔවුන්ට ලැබෙන අමාත්‍යධුර හෝ ඇමති සංශෝධන වන්නේ කෙසේද යන්න පිලිබදව තොරතුරු වාර්තා නොවෙයි.

Related posts

සජිත් ජනාධිපති වුනාම ඉන්ධන බදු ඉවත් කරනවා.. බදු නැතිව පෙට්‍රල් 195යි.. ඩීසල් 201යි..

Shiran Viraj

මහින්ද ගෙන් ‘චැලේන්ජ්’ එකක් : ‘මගේ කාලයේ බැඳුම්කර සොයන්න

Shiran Viraj

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා ඇති බවට වාර්තා පළ වෙයි; ජාත්‍යන්තර නාවික ගමනාගමනයට දැඩි බලපෑමක්

Shiran Viraj