28.9 C
Colombo
May 20, 2026
NewsPolitical

ලංකාවෙත් පකිස්තානය වගේ බල පෙරලියක්..? විශ්වාස භංගයට, දෝෂාභියෝගයට 113 සම්පූර්ණයි..?

රාජ්‍යයට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය සහ ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කරනු ලබන දෝෂාභියෝගයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113 කට වැඩි ප්‍රමාණයකින් සහාය ලබාගැනීමට හැකි යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

විශ්වාසභංග යෝජනාවට දෝෂාභියෝගයට අත්සන් ලබා ගැනීම දැනටද සිදු කරමින් සිටින බව ද හෙතෙම පැවසීය.

පසුගිය 8 වැනිදා මෙම යෝජනාවන් දෙක සඳහා සමගි ජන බලවේගය විසින් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීම ආරම්භ කර ඇත.

මීලග පාර්ලිමේන්තු සැසිය ආරම්භයේදී මෙම යෝජනාවන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදහස් කර සිටී.

Related posts

චීනයේ නව වෙරලාරක්ෂක පිළිවෙතට ඉන්දුනීසියාවේ විරෝධය

Shiran Viraj

අද මාගේ දවසයි..එජාප පාක්‍ෂිකයිනි, රට පුරා සැමරුම් සූදානමින් සිටින්න

Shiran Viraj

සදුදා නිවාඩු දිනයක් කරයි.. යලිත් දීර්ඝ නිවාඩුවක්…

Shiran Viraj