September 19, 2026
NewsPolitical

දැන් සිස්ටම් චේන්ජ් එකකට හොදම වෙලාවයි..- ජනපති

අද පවතින අර්බුදකාරී තත්වය ජනතාව ඉල්ලූ සිස්ටම් චේන්ජ් එකට හොඳ අවස්ථාවක් යයි ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

නව කැබිනට් ඇමතිවරුනට ඒ අවස්තාව ලැබී ඇතැයිද කී ඔහු ඒ සදහා උපකාර කරන්නැයි තරුණයින්ගෙන් ඉල්ලා සිටින බවද සදහන් කලේය.

අද නව කැබිනට් මණ්ඩලය අමතමින් ඒ මහතා මේ අදහස් පල කලේය.

Related posts

මාර්ග අංක 100 සහ 101ක බස් වර්ජනයක

Shiran Viraj

රනිල්-සජිත් එක් කිරීමේ තීරණාත්මක මෙහෙයුමක් ඇරඹේ..

Shiran Viraj

පොහොට්ටුව ජනපතිට එරෙහි විරෝධතා.. අරලිය මැදුරට මහ පිරිස් කැදවයි…

Shiran Viraj