26.9 C
Colombo
July 27, 2025
BusinessBusiness NewsNews

ඩොලරය නොනැවතී ඉහලට.. රුපියල් 400 පෙනෙන දුරින්..

අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ඇත.

පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 370ක් හා ගැණුම් මිල රුපියල් 355ක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

මහ බැංකුව විනිමය අනුපාතිකයන් අනුව ඩොලරයක ගැනුම් මිල දැක්වුනේ 350ක් හා විකිණුම් මිල රුපියල් 362ක් ලෙසයි.

Related posts

සා.පෙල මුල් තැන සමාධිට…

Shiran Viraj

පළමු ලෝක ටෙස්ට් කිරුල වෙනුවෙන් නවසීලන්තය සහ ඉන්දියාව අද සිට සටනේ

Shiran Viraj

විදුලි ගාස්තු 22%කින් ඉහලට…?

Shiran Viraj