26.7 C
Colombo
September 18, 2026
Local NewsNews

ඉන්ධන මිල වැඩිකිරීමෙන් පසු කොලඹ පාළුවට යයි..

කොළඹ නගරයට පැමිණ ජනතාවගේ කැපී පෙනෙන අඩුවක් ආසන්න දින දෙක තුනේ දී දක්නට ලැබේ.

පිටකොටුව මරදාන ඇතුළු ප්‍රදේශ රැසක වාහන ගමනාගමනය ඉතා අඩු මට්ටමකට පත්ව ඇත.

රාජ්‍ය සේවකයන් කැඳවීම සීමා කිරීමත් ඉන්ධන මිල වැඩි කිරීම, ඉන්ධන හිගය මීට හේතුව වී තිබේ.

ඉන්ධන මිල ඉහළ යාම යාමෙන් පසු බොහෝ පිරිස් තම පෞද්ගලික වාහන නිවාස වල රඳවා පොදු ප්‍රවාහන සේවා වලින් ගමන් බිමන් යාමට පෙළඹී සිටී.

මේ අතර ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පෝලිම් ද සැලකිය යුතු මට්ටමින් අඩු අඩුවී ඇත.

වෙනදා තරම් දිගු පෝලිම් නැති අතර ඉන්ධන මිල ඉහළ යාමෙන් පසුව ඉන්ධන මිලට ගැනීම ද අඩු වී ඇතැයි පිරවුම්හල් හිමියෝ කියා සිටිති.

Related posts

නාත්තන්ඩියේ කර්මාන්ත ශාලාවක 56කට කොරෝනා..

Shiran Viraj

වාහන නවතා මැතිවරණ ස්ටිකර් පෝස්ටර් ගලවයි…

Shiran Viraj

සිරිපා වන්දනා සමය අදින් ඇරඹේ

Shiran Viraj