26.5 C
Colombo
September 17, 2025
Local NewsNews

රැට්ටාට අධිකරණයෙන් නියෝගයක්… විරෝධතා තහනම්…

ප්‍රකට නම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රැුට්ටා හෙවත් රතිදු සේනාරත්න ඇතුළු පිරිසක් වෙත කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

අද කොළඹදී පැවැත්වීමට සංවිධානය කර ඇති උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් මෙම වාරණ නියෝග කර ඇත.

ඒ අනුව කොටුව පොලිස් වසම තුළ පුද්ගලයන් ඒකරාශී කරමින් සිදු කරන උද්ඝෝෂණ වලක්වන්න ලෙස ඉන් නියෝග කරයි.

Related posts

නෙළුම් කුළුණට ඊර්ෂ්‍යා කරනවා…- නාමල්

Shiran Viraj

වැරදි ගැබ්ගැනීමක් නම් නොමිලේ රහස් ප්‍රසූතිය – අලෙවියෙන් පසු මුදල් අපට – සැකකරු හසුවේ

Shiran Viraj

මෙරට මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ සඳහා අවසර…

Shiran Viraj