28.9 C
Colombo
June 2, 2026
Local NewsNews

රුසියාවෙන් ශ‍්‍රී ලංකාවට දැඩි චෝදනා.. එකගතා කැඩූ බව කියයි…

රුසියානු ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපලේ රඳවා ගැනීමත් සමඟ දෙරට අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ.

රුසියානු බලධාරීන් සඳහන් කර ඇත්තේ රුසියානු සමාගම්වල ගුවන් යානා රඳවා නොගන්නා බවට ශ්‍රී ලංකාව ප්‍රධානියෙක් ලබා දුන් සහතිකය මත තමන් ශ්‍රී ලංකාවට ගමන් කළ බවයි.

එවන් පසුබිමක මෙම ගුවන් යානය රඳවා ගැනීම ගැටලුකාරී බව ද රුසියානු බලධාරීන් චෝදනා කරයි.

මොස්කවු බල ගුවන් ගතවීමට නියමිතව තිබූ මගින් 191 ක් සහිත ගුවන් යානය කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගයක් මත රඳවා ගෙන ඇත. අදාල පැමිණිල්ල සිදු කර ඇත්තේ අයර්ලන්ත සමාගමක් විසිනි.

මෙම ගුවන් යානය මීට පෙර හත් වතාවක් ශ‍්‍රී ලංකාව බලා පියාසර කර ඇතැයිද රුසියානු බලධාරීන් කියයි.

Related posts

ගෑස් අලෙවිය විශාල ලෙස අඩුවේ.. විදුලි උදුන් තොග අවසන්…. විදුලි පද්ධතියට තවත් බරක්…

Shiran Viraj

බෙලිඅත්තේ ඝාතන පැජරෝව විද්‍යාලෝක පිරිවණෙන් හමුවේ..

Shiran Viraj

පුද්ගලයෙක් පැහැර ගෙන ගොස් ඝාතනය කළ සැකකරුවන් 09 දෙනාට අධිකරණයෙන් දුන් තීන්දුව

Shiran Viraj