26.7 C
Colombo
May 26, 2026
BusinessBusiness NewsNews

රුපියලේ වටිනාකම නැත්තටම නැතිවන්න ආසන්න තත්වයක්…

උද්ධමනය අනුපාතය සියයට 60%-70% දක්වා ඉහළ ගියොත් මෙරට මුදලේ වටිනාකම නැත්තටම නැති වනු ඇතැයි ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

උද්ධමනය පාලනය කර ගනිමින් ආර්ථික දුෂ්කරතා සහිත ජනතාවට මුදල් ලැබෙන ක්‍රමවේදයක් සකස් කළ යුතු බව හෙතෙම කියා සිටියි.

දැනට ශ්‍රී ලංකාවේ පවතින උද්ධමනය 54% වැනි අගයකට පත් වූයේ ගෝලීය සාධක නිසාම නොව දේශීය සාධක විශාල වශයෙන් බලපා ඇතැයිද ඔහු කියා සිටියේය.

දෙරණ නාලිකාව සමග සාකච්ඡාවකදි ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Related posts

සජිත්ට දැඩි චෝදනා කරමින් රෝසිගෙන් දීර්ඝ ලිපියක්….

Shiran Viraj

ආසියාවේ හොඳම අවන්හල් 50 අතරට ශ්‍රී ලංකාවේ Minstry of Crab හා Nihonbashi එක්වෙයි

Shiran Viraj

රනිල් එයි.. ‘පුළුවන් ශ‍්‍රී ලංකා’ ස්ටිකර් ත‍්‍රිවිල්වල අලවයි..

Shiran Viraj