25.6 C
Colombo
September 19, 2026
Local NewsNews

ඉන්ධන නෑ.. පොලිසියට පාපැදි බෙදයි…

පොලිස් නිලධාරීන්ගේ භාවිතය සදහා පාපැදි 4,000 ක් ලබාදීමට රජයේ අවධානය යොමුව ඇත.

ඉන්ධන අර්බුදය සමග රාජකාරි කටයුතු පහසු කිරීමේ අරමුණින් මෙම වැඩපිලිවෙල ක‍්‍රියාවට නැංවීමට අදහම් කෙරේ.

පොලිසිය විසින් සිදු කරන ඇතැම් විමර්ශන කටයුතුවලට සහ ක්ෂේත්‍ර රාජකාරිවලට ඉන්ධන අර්බුදයෙන් බාධා මතුව ඇති නිසා එය අවම කිරීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

Related posts

භූමිතෙල් ගන්න ඉතා දීර්ඝ පෝලිම්…

Shiran Viraj

රිශාඩ් මෙගා සතොසක් වැලිසර අරියි

Shiran Viraj

“වෙඩි තැබුනේ මගේම පක්ෂයෙන්ද?” – වැලිගම මන්ත්‍රී තාරක නානායක්කාරගේ හඬ පටය සමාජ මාධ්‍යය හරහා හෙළිවෙයි

Shiran Viraj