July 1, 2026
Local NewsNews

අරගල නායකයන් පිරිසක් රටින් පනින්න යයි…

අරගලයේ නායකයන් යැයි කියන කණ්ඩායමක් රටින් පිටව යාමට සූදානමක් පවතින බවට බුද්ධි අංශ මඟින් කරුණු හෙළි කරගෙන ඇත.

ඒ අනුව පොලීසිය අධිකරණයට අවස්ථා කිහිපයකදී කරන ලද ඉල්ලීම අනුව අනුව එසේ සැක සහිත පුද්ගලයන් 31 දෙනෙකු ගේ විදෙස් ගමන් තහනම් කර තිබේ.

තවත් එවන් පුද්ගලයන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන අතර ඔවුන්ට ද විදෙස් ගමන් තහනම් ඉල්ලා සිටීමට ඉදිරියේදී පොලිසිය කටයුතු කිරීමට නියමිතය.

Related posts

ඔබෙ ශරීරය පිළිබඳ නොදන්නා යමක්

Shiran Viraj

ශ්‍රී ලංකා රග්බි මැතිවරණයේ උණුසුම ඉහළට: ගුණරත්න යළි තරගයට?

Shiran Viraj

සජිත් දෙමල ජනතාව අන්දන්න 13 දෙනවා කියනවා.. දකුනේ ජනතා ප‍්‍රතිචාරය බලාගන්න සැරසෙන්න..

Shiran Viraj