26.9 C
Colombo
July 27, 2025
Local NewsNews

පාර්ලිමේන්තුවේ මාසික විදුලි බිල ලක්‍ෂ හැටක්.. දිනකට ලක්‍ෂ දෙකක්….

පාර්ලිමේන්තුවේ මාසික විදුලි බිල රුපියල් ලක්ෂ හැටක් පමණ වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා සඳහන් කරයි.

මෙම අධික විදුලි බිල පියවා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්තියට යොමුවන ලෙස ඔහු පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

පාර්ලිමේන්තුවට පුනර්ජනනීය බල ශක්තිය යොමු වීමට හැකියාව තිබෙන බවත් නමුත් සඳහා තාක්ෂණික සහාය ලබාගැනීමට වුවද විදුලිබල මණ්ඩලය ඔස්සේ මුල්‍යමය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවත් ඊට ප්‍රතිචාර දක්වමින් විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

Related posts

පොල් ගෙඩි කෝටි 20ක් රටින් ගෙන්නයි..

Shiran Viraj

මහ මැතිවරණයට ‘පුටුව’ සූදානම් කරනවා.

Shiran Viraj

පාපැදියේ මිලෙන් ඇස් උඩ ගිය ධර්මරත්නගෙන් හැමෝටම පණිවුඩයක්..

Shiran Viraj