26.1 C
Colombo
September 18, 2026
NewsPolitical

කෝටි 50ක් ඉල්ලා විජේදාසගෙන් එන්තරවාසියක්…

තමනගේ කීර්ති නාමයට වු හානියට රුපියල් මිලියන 500 ක වන්දියක් ගෙවන්නැ ඇමති විජයදාස රාජපක්ෂ මහතා විසින් කීර්තා රත්නායක නමැත්තෙකුට එන්තරාවාසියක් යොමු කර ඇත.

කීර්ති රත්නායක නැමැත්තා විසින් පවත්වා ගෙන යන සමාජ මාධ්‍ය ගිණුමක ද්වේශ සහගත ලෙස පළ කර ඇති ප්‍රවෘත්තියක් නිසා තම කීර්ති නාමයට හානි වූයේ යයි අදාල වන්දි මුදල ඉල්ලා තිබේ.

එම මුදල නොගෙවන්නේ නම් සති දෙකක කාලකින් පසු නඩු පවරන බවත් ඉන් දන්වා ඇත.

Related posts

රෙජිනෝල්ඩ් කුරේ රූපවාහිනියේ් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

Shiran Viraj

රුපියල අදත් පල්ලමේ..

Shiran Viraj

රාජපක්‍ෂලා 2300 වනතුරු ධනය උපයාගෙන අවසන්..

Shiran Viraj