31.1 C
Colombo
June 9, 2025
Local News News

හිමියන්ට වෙඩි තැබූ ඝාතකයන් පලා යන අතරමගදී මෝටර් රථයට ගිනි තබති…

ගම්පහල මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂූන් වහන්සේ නමකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ඝාතකයන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය ගිනි ගනිමින් තිබියදී කඩුවෙල ප්‍රදේශයේදී සොයා ගෙන තිබේ.

කඩුවෙල ප්‍රදේශයේ ලදු කැලෑවක මෝටර් රථයට ගිනි තබා ඝාතකයන් පලා ගොස් ඇත.

නාඳුනන පුද්ගලයින් සිව් දෙනෙකු විසින් 45 හැවිරිදි භික්ෂූන් වහන්සේ නමට වෙඩි තබා ඝාතනය කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Related posts

බිත්තර හා කුකුළු මස් මිල විශාල ලෙස පහල බසී..

Shiran Viraj

පෘථිවියට නොපෙනෙන චන්ද්‍රයාගේ රහස් සොයා චීනය මෙහෙයුමක් අරඹයි

Shiran Viraj

උමා ඔය ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්

Shiran Viraj