24.5 C
Colombo
September 20, 2026
NewsPolitical

SJBට ආණ්ඩුවට ඒම හැර විකල්පයක් නෑ.. නාවොත් උඩම ඇවරිය ආණ්ඩුවට

අද වන විට ප්‍රධාන විපක්ෂයට ඇත්තේ එකම විකල්පය බවත් එනම් ආණ්ඩුව සමඟ එක්වීම බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

යම් හෙයකින් ඔවුන් දඩබ්බර වී ආණ්ඩුවට එක් නොවුනහොත් එම කණ්ඩායමේ ප්‍රධානීන් කිහිප දෙනෙකු ආණ්ඩුවට එක් වනු ඇති බවද හෙතෙම පැවසීය.

අද වන විට ජනතා විමුක්ති පෙරමුණට යම් තරමකින් හෝ ජනතා ඒකරාශී වීමක් පෙන්නුම් කරන්නේ ප්‍රධාන විපක්ෂයේ දුර්වලතාවය නිසා බවත් හෙතෙමත් තව තවදුරටත් සඳහන් කළේය.

උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

ලොකුගේ අතදමා පිලියන්දල ලොක්ඩවුන් අරී… සෞඛ්‍ය ප‍්‍රධානී දැඩි විරෝධය.. රෝගීන් නිවසේම මියෙනු ඇතැයි කියයි..

Shiran Viraj

සරත් වීරසේකර පාතාලයින්ට අනතුරු අඟවයි

Shiran Viraj

විවාහයට ජංගම දුරකතන තහනම් කරලා

Shiran Viraj