30.6 C
Colombo
June 20, 2025
News Political

දෙමල සන්ධානය සජිත්ට සහාය.. නායකයා වෙන මතයක..

දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

පක්‍ෂයේ දේශපාලන මණ්ඩය රැස්වී මෙම තීරණය ගෙන ඇත.

කෙසේ වෙතත් පක්ෂයේ නායක එස්. ශ්‍රීදරන් මහතා මේ වන විටත් දෙමළ අපේක්‍ෂක අරියනේත‍්‍රන්ට සහාය දක්වන බව නිවේදනය කර තිබේ.

Related posts

රජයේ සේවක පඩි ගෙවන්න වසරකට බිලියන 1200ක්… සෙසු සියල්ලටම ඉතිරි බිලියන 200යි..

Shiran Viraj

ගතින් ආබාධිත වුනත් සිතින් සවිමත්”හෙල්ල විසි කිරීමේ ලෝක වාර්තාව ලගටම පැමිණි අපේ දිනේෂ්, ලංකාවට ලෝක රන් බලාපොරොත්තුවක්?

Shiran Viraj

අද සිට ප්ලාස්ටික් තහනම්…

Shiran Viraj