27.9 C
Colombo
July 29, 2025
NewsPolitical

නීති කැඩුවොත් මැතිවරණ ප‍්‍රතිඵල දෙන්නෑ..- මැතිවරණ කොමිසම

රටේ සියලුම මාධ්‍ය ආයතන මැතිවරණ නීතියට අනුකූලව අපක්ෂපාතික කටයුතු කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඇතැම් මාධ්‍ය ආයතන යම් යම් අපේක්‍ෂණයන් ප්‍රවර්ධනය කිරීම කටයුතු සිදු කරන බව දිගින් දිගටම කොමිසමට පැමිණිලි බවද එහි සභාපති ආර්.එම්.ඒ.එප්. ් රත්නායක මහතා පවසයි.

දැනටවත් එම ආයතන ඒ සම්බන්ධයෙන් දැනුවත් කොට ඇති බවද පැවසූ ඔහු එම උපදෙස් අනුව කටයුතු නොකළහොත් ඉදිරියේදී ඒ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද පැවසුවේය.

එම ආයතන සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන නිවේදන ලබා නොන බවත් මැතිවරණ ප්‍රතිඵලද ඔවුන්ට නිකුත් නොකරන බවත් හෙතෙම කියා සිටියේය.

Related posts

ෆොන්සේකා අරගල හමුවක් අමතයි.. අරගලකරුවන් වේදිකාව වටලා විරෝධයේ…

Shiran Viraj

කියුබාවේ නව නායකයා දිවුරුම් දෙයි

Shiran Viraj

චීනය තමන්ගේ වැඩක් බලා ගනී.. ශ‍්‍රී ලංකාවට වෙලාවක් නොදේ.. IMF ණය කොට උඩ..- විදෙස් මාධ්‍ය

Shiran Viraj