28.4 C
Colombo
September 19, 2026
BusinessBusiness NewsNews

පෙට‍්‍රල්, ඩීසල් ලීටරය 420 පන්නා ඉහලට…?

ලබන ජනවාරියේ සිට සිට පෙට්‍රල් සහ ඩීසල් මිල රුපියල් හාරසිය 20 ඉක්මුණු ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගෙන් විමසන ලද ප්‍රශ්නයකට ඔහු දැක්වූ ප‍්‍රතිචාරය අනුවයි.

‘ෂෙහාන් සේමසිංහ මැතිතුමනි මේ සභාවට ඉදිරිපත් වුණා ඩීසල් සහ පෙට‍්‍රල් සඳහා ලබන වසරේ මුල සිට වැට් බද්ද පැනවෙනවා කියලා. ඒක එහෙමද කියලා මං ඔබතුමාගෙන් දැනගන්න කැමතියි’ යයි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ විමසූ පැනයට මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිනාසෙමින් සිටියේය.

‘ඒක එහෙමනම් වෙන්න මං උපකල්පනය කරනවා ඒක එහෙම වෙන්න ඇති කියලා. ඒ අනුව ජනවාරියේ සිට පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් රුපියල් 420 පමණ සීමාවක් දක්වා ඉහළ ඉහළ යයි කියලා අපට අපේක්ෂා කරන්න පුළුවන්’ යයි ජයසුමන මහතා පැවසීය.

Related posts

ලෝකයේ වැඩිපුරම පිටිකිරි බොන රටවල් අතර ලංකාව මුල් පෙලට…

Shiran Viraj

මහින්ද ඉවත් කලොත් නාමල් විපක්‍ෂ නායක කරන බව දන්වයි…

Shiran Viraj

නිවසේ මිය යන සියළු දෙනා කොරෝනා පරීක්‍ෂණ නොකරන්න තීරණයක්.. පරීක්‍ෂා කලොත් කොරෝනා මරණ තව ඉහල යයිලු..

Shiran Viraj