26.7 C
Colombo
September 18, 2026
Local NewsNews

ජනාධිපති තීන්දු කරන ප‍්‍රබල පිල් මාරුවකට ලෑස්තියි.. බලවත් රටක මෙහෙයුමක්..

මෙවර ජනාධිපතිවරණයේ තීරණාත්මක වෙනස්කමක් සිදුකරමින් ප්‍රබල පිල් මාරුවක් සිදුවීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ සඳහා ආසන්න බලවත් රාජ්‍යයක තීව‍්‍ර මැදිහත් වීමක් මේ වන විටත් සිදුවෙමින් ඇති බවද සඳහන් වෙයි.

තීරණාත්මක ජනාධිපතිවරණයක සැලකිය යුතු බලපෑමක් කිරීමට තරමේ ඡන්ද පදනමක් නියෝජනය කරන මෙම ප්‍රබල දේශපාලන පිල් මාරුව සමග ජනාධිපතිවරණය දිශානතිය සැලකිය යුතු වෙනස්කමකට ලක්වීමට නියමිතව ඇත.

බොහෝ දුරට එළැඹෙන පහළොස්වැනිදා ඒ අවට දිනයක මෙම දේශපාලන පිල් මාරුව සිදුවුණු ඇති බවද දැනගන්නට තිබේ.

Related posts

එන්නත් තුනම නොගත් අයට ගමන් බිමන්, පොදු ස්ථාන තහනමක් පනවයි..

Shiran Viraj

රජයේ වාණිජ නීතිගත සංස්ථාව රට පුරාම ව්‍යාප්ත කිරීමට සැලසුම්

Shiran Viraj

රටම එකට ජාතික මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය විරෝධී දැනුවත් කිරීමේ වැඩසටහනක් හැටන්හිදී පැවැත්වෙයි

Shiran Viraj