27.2 C
Colombo
June 2, 2026
Local NewsNews

දේශබන්දු නැතිව යුක්තිය අඩපනයි…

යුක්තිය මෙහෙයුම මේවන විට අඩපණ වී ඇතිබව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

පොලිස්පතිවරයා නොමැති වීම ඊට හේතුවයි.

යුක්තිය මෙහෙයුම රටතුළ තවදුරටත් මන්දගාමීව සිදුවන බව පැවසීය.

යුක්තිය මෙහෙයුම නතර කිරීමට කටයුතු කල විවිධ පුද්ගලයන් රට තවදුරටත් අවුල් කිරීමට කටයුතු කරමින් සිටින බව වැඩිදුරටත් පැවසීය.

– Reporter

Related posts

ජනාධිපතිවරයා හිට්ලර් හා චැප්ලින් චරිත අතර දෝලනය වෙනවා..- ටිල්වින්

Shiran Viraj

පාසල් සිසුවියක් දුෂණ කල ගුරුවරයෙකුට වසර 12ක සිර දඩුවම්…

Shiran Viraj

‘ශ‍්‍රී ලංකාව ලොක කුසලානය දිනන්නේ නෑ.. ක‍්‍රීඩකයන් 5ක් ආබාද වෙනවා..’- ජෙරම් ප‍්‍රනාන්දු පියතුමා..

Shiran Viraj