30 C
Colombo
June 24, 2025
Local News News

හේෂා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ…

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අත්අඩංගුවට ගන්නයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ.

අධිකරණය හමුවේ විභාග වෙමින් ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.

2019 නොවැම්බර් පළමුවනදා අරලියගහ මන්දිරය ඉදිරිපිට දී හිටපු පළාත් සභා මන්ත්‍රී විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න, සාජන් මේජර් ජී.ඩබ්. සරත් ඇතුළු තුන්දෙනෙකුට පහරදී තුවාල සිදුකිරීමේ වරදකට අදාළව මෙම නඩුව පවරා තිබේ.

Related posts

රාජ්‍ය සේවකයන්ට රුපියල් 6000ක වැටුප් වැඩි කිරීමක්..

Shiran Viraj

ප‍්‍රබල ඇමති ධුර තුනක් ජනපති යටතට..

Shiran Viraj

සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය නිවසේදී ගිනිගෙන මිය යයි…

Shiran Viraj