24.5 C
Colombo
September 20, 2026
NewsPolitical

සජිත්ට විපක්‍ෂ නායකකමත් නැති කරමින් රනිල් පාර්ලිමේන්තුවට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිස විපක්ෂ නායක ධුරයට පත්වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ සඳහා සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් වැඩි පිරිසකගේ සහාය හිමිවනු ඇති බවද සඳහන්ය.

සජිත් ප්‍රේමදාස මහතා සමග ජාතික ජන බලවේග රජයට සැලකිය යුතු මතවාදී අභියෝගයක් එල්ල කිරීමට නොහැකි වනු ඇති බවට එම මන්ත්‍රී කණ්ඩායමේ වැඩි පිරිසක් අදහස් කර ඇති බවද සදහන්ය.

එම තත්ත්වය මත රනිල් වික්‍රමසිංහ මහතාගේ විපක්ෂ නායකත්වය යටතේ කටයුතු කිරීමට ඔවුන් පිරිසක් තීරණය කර ඇති බවද දැනගන්නට ඇත.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව සඳහා පත් කරන ලද මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතාට එම පුරප්පාඩය සදහා පාර්ලිමේන්තු පිවිසීමට අවස්ථාව හිමිවෙයි.

Related posts

EPF පොලිය සාමාන්‍ය ජනයාට 9%යි.. මහ බැංකු සේවකයන්ට 29%යි.

Shiran Viraj

භූමිතෙල් සීමා කරයි.. එක් අයෙකුට ලීටර පහක් පමණයි..

Shiran Viraj

නාමල්ගෙන් ට්විටර් ප‍්‍රහාරයක්.. තාත්තාටද?.. බාප්පාටද?

Shiran Viraj