28.4 C
Colombo
June 9, 2025
Business Business News

ලොකු ළුණු මිල අහසේ.. කිලෝව 500-600 සීමාවට..

අද පෙරවරුවේ දේශීය ලොකු ලූණු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370ක් දක්වාත් ඉහල ගොස් ඇත.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය පවසන්නේ මෙටට ළුණු ආනයනය කරන රටවල් කිහිපයකින් ලොකු ලූණු ආනයනය කිරීම සීමා කිරීම මත මෙම තත්වය උදා වී ඇති බවයි.

මෙම තත්වය මත ලොකු ලුණු කිලෝවක සිල්ලර මිල රුපියල් 500-600 අතර මිලකට ඉහල යනු ඇතැ බවත් තොග ව්‍යාපාරිකයෝ කියති.

Related posts

පොල් මිල විශාල ලෙස ඉහළට…

Shiran Viraj

රුපියල තවත් කඩා වැටේ.. ඩොලරය 350 ආසන්නයේ…

Shiran Viraj

විදේශිකයන් තම කොටස් වේගයෙන් විකුණා දමති.. ඩොලර් කර රටින් ගෙන යති..

Shiran Viraj