April 7, 2026
Local NewsNews

උතුර නැගෙනහිර ආපදාවන්ට පොලිස් මූලස්ථානයයෙන් දුරකථන අංකයක්..

පවතින අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳව දැනුම්දීමට හෝ සහය ලබා ගැනීමට උතුර සහ නැගෙනහිර පළාත්වල දෙමළ කතා කරන ජනතාවට පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ ක්ෂණික දුරකථන අංකයක් විවෘත්ත කර බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව 107 විශේෂ දුරකථන අංකය ඇමතිය හැකි බව පොලිස් මූලස්ථානය පවසයි.

Related posts

ආචාර්ය එම්. ශිරාන් මහතාගේ තවත් ප්‍රජා සත්කාරයක්

Shiran Viraj

අරගල නායකයන් පිරිසක් රටින් පනින්න යයි…

Shiran Viraj

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට

Shiran Viraj