30 C
Colombo
September 19, 2026
Local NewsNews

ලසන්ත වික‍්‍රමතුංගගේ බිරිදට ආණ්ඩුවෙන් ඉහල තනතුරක්…

ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ බිරිඳ වන සොනාලි සමරසිංහ මහත්මිය නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලයේ උපදේශක තනතුර සඳහා රජය විසින් නම් කර ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

ඇය එම පත්වීම පිළිගෙන තිබේද යන්න පැහැදිලි නැතත් ඇයට එම තනතුර පිරිනැමීමට තීරණය කර ඇති බව විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග තහවුරු කර ඇත.

පසුගිය දෙසැම්බර් මාසයේ සිට බොහෝ තනතුරු පුරප්පාඩු වී ඇති බැවින්, විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් සඳහා පත් කරන ලද අයගේ ලැයිස්තුව අවසන් කිරීමේ ක්‍රියාවලියක රජය නිරත වෙමින් සිටී.

Related posts

බතික් ඇමතිකම් හදලා අපව විහිළුකාරයන් කලේ බැසිල්..- දයාසිරිගෙන් බැසිල්ට සැර පහරක්..

Shiran Viraj

සරසවි සිසුන් රැසකට ඡන්දය දීමට නොහැකි වේ..

Shiran Viraj

පරණ කාර් මිල යලි ඉහලට.. අලුත් මිල ගණන් මෙන්න..

Shiran Viraj