30 C
Colombo
September 19, 2026
Local NewsNews

වැටුප් සංශෝධනයෙන් පඩි අඩුවෙලා.. දොස්තරලා කැළඹෙති..

රජයේ සේවකයන් සඳහා මෙවර අයවැයෙන් යෝජනා කර ඇති වැටුප් සංශෝධන සම්බන්ධයෙන් රාජ්‍ය සේවයේ ඉහළ වෘත්තික කණ්ඩායම් කිහිපයක් අතර ආන්දෝලනාත්මක කතාබහක් ඔවුනගේ සමාජ ජාලා සමූහවල සිදුවෙමින් ඇත.

ඊට හේතු වී ඇත්තේ නව වැටුප් සංශෝධන සමග ඔවුන්ගේ අවසන් මාසෙක චේතනය පහළ යෑමට ලක්වීමට ඉඩක් තිබීමයි.

වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, හෙද නිලධාරීන් මෙම තත්ත්වය වැඩි වශයෙන් බලපා ඇත.

නව වැටුප් සංශෝධන හේතුවෙන් ඔවුන් මසක් අවසානයේ ලැබෙන මාස මුදල් ප්‍රමාණය අඩුවී ගොස් ඇති බවට ඔවුන් අතර මේ වන විටත් දැඩි සංවාදයක් ඇදී තිබේ.

මේ සම්බන්ධයෙන් ඉතා ඉක්මනින්ම රජයේ අමාත්‍යවරුන් හමුවේ සාකච්ඡා කිරීමටද ඔවුනගේ ප‍්‍රධාන වෘත්තිය සමිති බලාපොරොත්තු වෙයි.

Related posts

කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට

Shiran Viraj

පොහොට්ටු මන්ත‍්‍රීන් 19ක් ඉල්ලා අස්වන බවට ලිපි බාර දෙති..

Shiran Viraj

මහනුවර අධිකරණයේ බෝම්බයක් කියා සියළු දෙනා ඉවත් කරයි.. නිෂ්ක‍්‍රිය අංශ කැදවයි..

Shiran Viraj