26.9 C
Colombo
July 27, 2025
BusinessBusiness NewsLocal NewsNews

තිරිගු පිටි මිල අඩු කෙරේ

ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් විසින් තිරිගු පිටි මිල කිලෝවක් රුපියල් 10කින් අඩු කර තිබේ.

මෙම මිල අඩු කිරීම හෙට දින සිට ක්‍රියාත්මක වෙයි.

Related posts

ලක්විජය බලාගාරයේ පරිසර ආරක්ෂක මෙවලම්වල ගැටළු

Shiran Viraj

ලබන ඉරිදාත් දේව මෙහෙයන් එපා – අගරදගුරු හිමියන් කියයි

Shiran Viraj

කඩුල්ල පිටුපසින් නව වාර්තාවක් බිහිවෙයි

Shiran Viraj